මධ්‍යස්ථානයේ ලිපිනය:
බෞද්ධ භාවනා මධ්‍යස්ථානය
නිල්ලඹ
ශ්‍රී ලංකාව

ඔබට නේවාසිකව හිඳ භාවනා කිරීමට අවශ්‍ය නම් පහත අයදුම්පත පුරවා එවන්න. වෙන යම් දෙයක් දැනගැනීමට අවශ්‍ය නම් upulnilambe@yahoo.com ඊමේල් මඟින් විමසන්න. දුරකතන මඟින් සම්බන්ධ වීම දුෂ්කර බව කරුණාවෙන් සලකන්න. මෙම වෙබ් අඩවිය ගැන යෝජනා සහ අදහස් ඇත්නම් info@nilambe.net වෙත යොමු කරන්න.

කාර්යාලීය වේලාවන්:
ප.ව. 1.00 සිට ප.ව. 3.00 දක්වා පමණි. නතරවීමට පැමිණෙන අය ක
රුණාකර මේ කාලය තුළ පැමිණෙන්න.

මධ්‍යස්ථානයෙන් ඔබට සපයන දේ:
කාමර පහසුකම්(තනි හෝ හවුලේ සිටිය හැකි කාමර),  නිර්මාංශ ආහාර, ඇද ඇතිරිලි, කොට්ට, සීතලට පෙරවීමට බ්ලැන්කෙට්ටු, ගිනිපෙට්ටි සහ ඉටිපන්දම්(මධ්‍යස්ථානේ විදුලිය නැත)

ඔබ රැගෙන ආ යුතු දේ:
ශීත දේශගුනයට අවශ්‍ය ඇදුම්, විදුලි පන්දමක්, කුඩයක්, එලාමය සහිත ඔරලෝසුවක්

නේවාසික භාවනාවට අයදුම් කිරීම:
කරුණාකර පැමිණීමට සති දෙකකට ප්‍රථම පහත ඇති අයදුම්පත සම්පූර්ණ කර අප වෙත එවන්න.